Inco 2018 කර්මාන්ත ප්‍රදර්ශනය පසුගියදා සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාවට බස්නාහිර පළාත් කර්මාන්ත අධිකාරිය මඟින් ඉදිරිපත්කල ප්‍රදර්ශන කුටිය 2018.06.25 දින විවෘත කිරීම.