බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය ලලිත් වනිගරත්න මැතිතුමාගේ ප්‍රතිපාදන යොදවා මෙතෙක් අඩුපාඩුවක්ව පැවති දිවුලපිටිය බස් නැවතුම්පල ඉදිකර ජනතා අයිතියට 03.28 දින පත්කිරීම.