ගරු ආණ්ඩුකාරවර

රොෂාන් ගුණතිලක මැතිතුමා

ගරු ප්‍රධාන අමාත්‍ය

සභාව විසුරුවා ඇත

ප්‍රධාන ලේකම්

එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ මැතිණිය

ලේකම්

කේ .චම්පා .එන් .පෙරේරා මිය

දැක්ම

“තිරසාර සංවර්ධනය කරා යන ගමනේදී බස්නාහිර පළාතේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ හා ප්‍රජා සංවර්ධනයේ නියමුවා විම.”

මෙහෙවර

“තිරසාර සංවර්ධනයක් කරා යන ගමනනේදී, බස්නාහිර පළාත තුල මගී ප්‍රවාහනය කාර්යක්ෂම හා ඵලදායී කිරීම, පළාත් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම හා නඩත්තුව, සමුපකාර ව්‍යාපාරය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්කිරීම, නිවාස ඉදිකිරීම හා කුලී නිවැසියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම, ග්‍රාමීය සංවිධාන ශක්තිමත් කිරීම තුළින් සවිබල ගැන්වූ ග්‍රාමීය ප්‍රජාවක් බිහිකිරීම සහ ඔවුන්ගේ ආර්ථික සමාජ තත්ත්වය නංවාලීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.”