අමාත්‍යාංශයීය කාර්ය මණ්ඩලයේ සුභ සාධනය උදෙසා

  • ක්‍රීඩා තරඟ පැවැත්වීම
  • සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම
  • ඒකාකාරත්වයෙන් මිදීම සඳහා විනෝද චාරිකා සංවිධානය කිරීම
  • වෙසක් පොහෝයට බත් දන්සැලක් හා පොසොන් පොහෝයට අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කිරීම