සම්බන්ධ වීමට තොරතුරු

නම තනතුර දුරකථන අංකය ෆැක්ස් අංකය
 ආර්. එම්.දිනේෂා පී. කුමාරි මිය ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ (වැ.බ) 011-2092753 011-2092736

කාර්යභාරය

  • ග්‍රාම සංවර්ධන සමිති/කාන්තා ග්‍රාම සංවර්ධන සමිති පිහිටුවීම, ලියාපදිංචි කිරීම, පවත්වාගෙන යාම.
  • ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩල සංවිධානය කිරීම, පිහිටුවා ලියාපදිංචි කිරීම හා පවත්වාගෙන යාම.
  • ග්‍රාම සංවර්ධන දිස්ත්‍රික් බල මණ්ඩල සංවිධානය කිරීම, පිහිටුවීම හා ලියාපදිංචි කිරීම, පවත්වාගෙන යාම.
  • ග්‍රාම සංවර්ධන පළාත් බල මණ්ඩල සංවිධානය කිරීම, පිහිටුවා ලියාපදිංචි කිරීම හා පවත්වාගෙන යාම.
  • කාන්තා අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීම හා පවත්වාගෙන යාම.
  • ග්‍රාම සංවර්ධනය උදෙසා වැඩසටහන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • ග්‍රාම සංවර්ධන ප්‍රඥප්තියට අනුව ග්‍රාම සංවර්ධනය උදෙසා පිහිටුවන ලබන රාජ්‍ය හෝ රජය පිළිගත් දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සමග අවශ්‍ය අවස්ථාවලදී සම්බන්ධීකරණය.
  • පළාත් ග්‍රාම සංවර්ධන අරමුදලක් පිහිටුවීම හා පවත්වාගෙන යාම.
  • ග්‍රාමීය සංවර්ධනය උදෙසා ග්‍රාම සංවර්ධන සමිති හරහා සිදුකෙරෙන ග්‍රාමීය ඉතිරි කිරීම්, තැන්පතු රැස්කිරීම්, ආයෝජන හා ණය දීම සහ ප්‍රවර්ධනය පිළිබඳ කටයුතු කළමනාකරණය හා අධීක්ෂණය.
  • ග්‍රාම සංවර්ධන ප්‍රඥප්තියට අනුකූලව ග්‍රාම සංවර්ධන සමිති විසින් (උදා:- සිමිති ශාලා, උපකරණ, කැනපිහට්, පුටු ආදිය) යම් චංචල හෝ නිශ්චල දේපළක් අත්පත් කරගැනීමට දැරීමට බද්දට හෝ කුලියට දිමට හෝ ගැනීමට. උකස් කිරීමට, විකිණීමට හෝ අන්‍ය ආකාරයකින් බැහැර කිරීම සඳහා සහාය වීම.