සම්බන්ධ වීමට තොරතුරු

නම තනතුර දුරකථන අංකය ෆැක්ස් අංකය
එම්.ඒ.ප්‍රියදර්ශණ මයා  නියෝජ්‍ය අධ්‍යක්ෂ     (සැලසුම්) 011-2092756 011-2092733
 ඒ.කේ.ජේ.පෙරේරා මෙය සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)  011-2092750  011-2092733
ජේ. ජී. බී. ඩී. ජයසිංහ මිය සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) 011-2092740 011-2092733
  • කාර්යභාරය
  • පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා පළාත් සංවර්ධන ප්‍රධාන විෂයට අදාල ව්‍යාපෘති අනුමත කිරීම
  • මධ්‍යකාලීන ආයතනික ප්‍රතිඵල රාමුව සැකසීම
  • පස් අවුරුදු සංවර්ධන සැලසුම් සකස් කිරීම.
  • වාර්ෂික සංවර්ධන සැලැස්ම සකස් කිරිම.
  • ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
  • ඉදිරි වර්ෂය සදහා මුලධන වියදම් ඇස්තමේන්තු සකස් කිරීම.
  • අරමුදල් මුලාශ්‍රය –
    • පළාත් සංවර්ධන ප්‍රදාන වැඩසටහන
    • පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන වැඩසටහන් සැලසුම් කිරීම
    • පරිපූරක ඇස්තමේන්තුව
  • ඉහත මූලාශ්‍ර යටතේ ව්‍යාපෘති යෝජනා හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය
    • කිරීම හා එම් ව්‍යාපෘති පරීක්ෂණය හා පසු විපරම් කිරීම.

 

  • මහජන නියෝජිතයින් සමග සම්බන්ධීකරණය
  • උපදේශක කාරක සභා හා සභා ප්‍රශ්න සඳහා වාර්තා හා පිළිතුරු ලබාදීම
  • අරමුදල් මුලාශ්‍රය-
  • පොදු අරමුදල්
  • උපමාන පාදක
  • විශේෂ ව්‍යාපෘති
  • නම්‍යශීලී අරමුදල
  • පසුගාමී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති
  • විශේෂිතව හදුනාගත් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හුදකලා ගම්මාන නගා
    • සිටුවීමේ ව්‍යාපෘති
  • අමාත්‍යාංශ ලේකම්ගේ ව්‍යාපෘති හා ක්‍රියාත්මක බලධාරීත්වය යටතේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්
    • කාර්යාලයෙන් අනුමත වී ලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම , අධීක්ෂණය හා පසු විපරම් කිරීම
  • 2017 වර්ෂයේ දිළිදු කම පිටුදැකීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අනුමත ව්‍යාපෘතීන් දිස්ත්‍රික්ක 03
    • තුළ ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය
  • අමාත්‍යාංශ අය – වැය පොත සැකසීම.
  • විගණන විමසුම් වලට පිළිතුරු ලබා දීම.
  • ව්‍යාපාති සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම.
  • ව්‍යාපෘති වාර්තා සැකසීම.
  • මාසිකව ව්‍යාපෘති ප්‍රගතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම.
  • ව්‍යාපෘති සම්බන්ධව දත්ත පද්ධතිය දෛනිකව යාවත්කාලීන කිරීම.
  • ව්‍යාපෘති සම්බන්ධව වැය ලෙජරය දෛනිකව යාවත්කාලීන කිරීම.
  • වාර්ෂිකව අමාත්‍යාංශයට ලැබෙන සියළුම අරමුදල් මූලාශ්‍ර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සංඛ්‍යාව
  • 2000ත් 2500ත් අතර ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධව වර්ෂ අවසානයේදී ප්‍රගති සමාලෝචනය කිරීම
  • දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්, ප්‍රාදේශීය කමිටු රැස්වීම් සඳහා සහභාගී වීම හා එහිදී ඇතිවන ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම
  • මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක වන අමාත්‍යාංශයට අදාල ව්‍යාපෘති සම්බන්ධයෙන් ක්‍රියා කිරීම
  • මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම
  • ශුන්‍ය පාදක බඅයවැය වාර්තා මාසිකව සැකසීම හා ප්‍රධාන ලේකම් වෙත හා මුදල් කොමිසන් සභාව වෙත ඉදිරිපත් කිරීම
  • ප්‍රධාන ලේකම් විසින් හා ජනාධිපත් ලේකම් කාර්යාලය මගින් වරිනි වර නියමබ කරනු ලබන විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. උදා:- මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
  • අමාත්‍යෘංශය යටතේ ඇති ආයතන වන පළාත් සංවර්ධන අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධිතරණය, අධික්ෂණය හා පසුවිපරම් කිරීම
  • කර්මාන්ත දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වැනි දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කරුන ලබන ව්‍යාපෘති සම්බන්ධීකරණය, අධීක්ෂණය හා පසුවිපරම් කිරීම
  • සියළු අධිකාරී මගින් ක්‍රියාත්මක කරනු ලබන සියළුම ව්‍යාපෘති බිල්පත් පරීක්ෂා කර බලා නිරදේශ සහිතව ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් කිරීම