- ග්‍රාම සංවර්ධන සමිති ලියාපදිංචි කිරීම හා බල ගැන්වීම
- සමුපකාර සමිති ලියාපදිංචි කිරීම – සමුපකාර දෙපාර්තමේන්තුව
- සමුපකාර සමිති සේවකයන්ගේ පත් කිරීම් /මාරු කිරීම් /උසස් කිරීම්
- ලියාපදිංචි සියලුම වාහන සඳහා අදායම් බලපත්‍ර නිකුත් කිරීම – මෝටර්රථ දෙපාර්තමේන්තුව
- අඩු අදායම්ලාභීන් ට නිවාස තැනීම සඳහා ද්‍රව්‍ය ආධාර හා මුල්‍යාධාර සැපයීම – නිවාස දෙපාර්තමේන්තුව
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම – ව්‍යාපාර නාම දෙපාර්තමේන්තුව