සම්බන්ධ වීමට තොරතුරු

නම තනතුර දුරකථන අංකය ෆැක්ස් අංකය
ආර්.එම්.දිනේෂා පී. කුමාරි මිය සහකාර ලේකම් 011-2092755
එම්.ඩී.ලක්මාලි ජයසේකර මෙය සහකාර ලේකම් 011-2092754
ආර්.ඒ. ඉරේෂා ශ්‍යාමලී මිය පරිපාලන නිලධාරී 011-2092749

කාර්යභාරය

  • තැපෑල සම්බන්ධ කටයුතු කිරීම
  • නිලධාරීන්ට රාජකාරී පැවරීම සම්බන්ධ කටයුතු කිරීම
  • මානව සම්පත් සංවිධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම
  • අමාත්‍යාංශ ලේකම් පත්වීම් බලධාරියා වන තනතුරු වලට අදාල බඳවා ගැනීම,කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම, පත්වීම ස්ථිර කිරීම්, උසස් කිරීම්, අන්තර්ග්‍රහණය කිරීම්, විශ්‍රාම ගැන්වීම සිදු කිරීම
  • අමාත්‍යාංශ කාර්යාලීය ගොඩනැගිලි නඩත්තුව,යන්ත්‍රෝපකරණ නඩත්තුව හා සේවා ගිවිසුම් පිළීබඳ කටයුතු සිදු කිරීම
  • කාර්ය මණ්ඩලයේ නිවාඩු දින වැටුප්, අතිකාල හා ගමන් වියදම් දිමනා සඳහා අනුමැතිය ලබා ගැනීම
  • අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සහ නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර සම්බන්ධ කටයුතු
  • කාර්ය මණ්ඩලයේ අග්‍රහාර රක්ෂණ සහ සේවක වන්දි සම්බන්ධ කටයුතු
  • වාහන අධික්ෂණය, නඩත්තු, අළුත්වැඩියා සම්බන්ධ රාජකාරී කටයුතු
  • අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ පෞද්ගලික ලිපි ගොනු පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම සහ විනය සම්බන්ධ කටයුතු
  • විෂයභාර අමාත්‍යතුමා හා අමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ, අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති සියළුම ආයතනවල කාර්ය මණ්ඩලයේ දේශීය හා විදේශ නිවාඩු සම්බන්ධ කටයුතු
  • අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති කාර්ය මණ්ඩලය දේශිය හා විදේශීය පුහුණුවීම් සඳහා යොමු කිරීම
  • නිලධාරින්ගේ ණය අනුමැතිය (ආපදා ණය / නිවාස ණය / උත්සව අත්තිකාරම් / විශේෂ අත්තිකාරම් ) ලබා ගැනීම
  • කාර්යාලයේ ජල, විදුලිය, ආරක්ෂක සේවය, පිරිසිදු කිරීමේ සේවා හා දුරකථන සම්බන්ධ සියළු කටයුතු
  • විෂයභාර ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පත්කිරීම් හා අමාත්‍ය කාර්යාලයේ ඉල්ලීම් සම්බන්ධ කටයුතු
  • කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් ලබාදීම සම්බන්ධව අනුමැතිය ලබා ගැනීම
  • මැතිවරණ පැවැත්වෙන කාල වලදී තැපැල් ඡන්ද කටයුතු හා මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් අනුයුක්ත කිරීම
  • උපදේශක කාරක සභා පැවැත්වීම, සභා ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයිම
  • ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කිරීම
  • අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති ප්‍රවාහන විෂයට අදාල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ ආයතනික සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම
  • කාර්ය මණ්ඩල වාර්තා හා අවස්ථානුකූලව තොරතුරු ලබාදීම
  • අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සැකසීම
  • වාර්ෂික ඇස්තමේන්තු සැකසීමේ කාර්යය සඳහා තොරුතුරු සැපයීම
  • අමාත්‍යාංශ වෙබ් අඩවිය යාවත්කාලීනව පවත්වා ගැනීම
  • අවස්ථානුකූලව පැවරෙන විවිධ වැඩසටහන් සම්බන්ධිකරණ කටයුතු ඉටු කිරීම ( “ජනපතිට කියන්න” වැඩසටහන,ඊ – රාජ්‍ය ප්‍රතිපත්තිය, වකුගඩු නිවාරණ වැඩසටහන,තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම…)
  • රා.ප.ච. හා භාණ්ඩාගාර චක්‍රලේඛ යාවත්කාලීනව පවත්වාගෙන යාම හා අමාත්‍යාංශයට අනුයුක්තව ඇති ආයතන සඳහා බෙදා හැරීම