සම්බන්ධ වීමට තොරතුරු

නම තනතුර දුරකථන අංකය ෆැක්ස් අංකය
ආර්.එම්.දිනේෂා පී. කුමාරි මිය සහකාර ලේකම් 011-2092755

කාර්යභාරය

  • අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති මාර්ග විෂයට අදාල මාර්ග සංවර්ධන අධිකාරියේ ආයතනික සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම
  • අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති සමූපකාර විෂයට අදාල සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා සමූපකාර සේවක කොමිෂන් සභාවේ ආයතනික සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම
  • අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති කර්මාන්ත විෂයට අදාල කර්මාන්ත දෙපාර්තමේන්තුවේ හා කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ආයතනික සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම
  • අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති නිවාස විෂයට අදාල නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ආයතනික සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම