අමාත්‍යාංශයීය කාර්ය මණ්ඩලයේ සුභ සාධනය උදෙසා
- ක්‍රීඩා තරඟ පැවැත්වීම
- සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම
- ඒකාකාරත්වයෙන් මිදීම සඳහා විනෝද චාරිකා සංවිධානය කිරීම
- වෙසක් පොහෝයට බත් දන්සැලක් හා පොසොන් පොහෝයට අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කිරීම









Users Today : 74
This Month : 1225
Total Users : 151965