සම්බන්ධ වීමට තොරතුරු
නම | තනතුර | දුරකථන අංකය | ෆැක්ස් අංකය |
එම්.ඒ.ප්රියදර්ශණ මයා | නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්) | 011-2092756 | 011-2092733 |
ඒ.කේ.ජේ.පෙරේරා මෙය | සහකාර අධ්යක්ෂ (සැලසුම්) | 011-2092750 | 011-2092733 |
ජේ. ජී. බී. ඩී. ජයසිංහ මිය | සහකාර අධ්යක්ෂ (සැලසුම් ) | 011-2092740 | 011-2092733 |
- කාර්යභාරය
- පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා පළාත් සංවර්ධන ප්‍රධාන විෂයට අදාල ව්‍යාපෘති අනුමත කිරීම
- මධ්‍යකාලීන ආයතනික ප්‍රතිඵල රාමුව සැකසීම
- පස් අවුරුදු සංවර්ධන සැලසුම් සකස් කිරීම.
- වාර්ෂික සංවර්ධන සැලැස්ම සකස් කිරිම.
- ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
- ඉදිරි වර්ෂය සදහා මුලධන වියදම් ඇස්තමේන්තු සකස් කිරීම.
- අරමුදල් මුලාශ්‍රය –
- පළාත් සංවර්ධන ප්‍රදාන වැඩසටහන
- පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන වැඩසටහන් සැලසුම් කිරීම
- පරිපූරක ඇස්තමේන්තුව
- ඉහත මූලාශ්‍ර යටතේ ව්‍යාපෘති යෝජනා හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය
- කිරීම හා එම් ව්‍යාපෘති පරීක්ෂණය හා පසු විපරම් කිරීම.
- මහජන නියෝජිතයින් සමග සම්බන්ධීකරණය
- උපදේශක කාරක සභා හා සභා ප්‍රශ්න සඳහා වාර්තා හා පිළිතුරු ලබාදීම
- අරමුදල් මුලාශ්‍රය-
- පොදු අරමුදල්
- උපමාන පාදක
- විශේෂ ව්‍යාපෘති
- නම්‍යශීලී අරමුදල
- පසුගාමී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති
- විශේෂිතව හදුනාගත් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හුදකලා ගම්මාන නගා
- සිටුවීමේ ව්‍යාපෘති
- අමාත්‍යාංශ ලේකම්ගේ ව්‍යාපෘති හා ක්‍රියාත්මක බලධාරීත්වය යටතේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්
- කාර්යාලයෙන් අනුමත වී ලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම , අධීක්ෂණය හා පසු විපරම් කිරීම
- 2017 වර්ෂයේ දිළිදු කම පිටුදැකීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අනුමත ව්‍යාපෘතීන් දිස්ත්‍රික්ක 03
- තුළ ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය
- අමාත්‍යාංශ අය – වැය පොත සැකසීම.
- විගණන විමසුම් වලට පිළිතුරු ලබා දීම.
- ව්‍යාපාති සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම.
- ව්‍යාපෘති වාර්තා සැකසීම.
- මාසිකව ව්‍යාපෘති ප්‍රගතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම.
- ව්‍යාපෘති සම්බන්ධව දත්ත පද්ධතිය දෛනිකව යාවත්කාලීන කිරීම.
- ව්‍යාපෘති සම්බන්ධව වැය ලෙජරය දෛනිකව යාවත්කාලීන කිරීම.
- වාර්ෂිකව අමාත්‍යාංශයට ලැබෙන සියළුම අරමුදල් මූලාශ්‍ර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සංඛ්‍යාව
- 2000ත් 2500ත් අතර ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධව වර්ෂ අවසානයේදී ප්‍රගති සමාලෝචනය කිරීම
- දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්, ප්‍රාදේශීය කමිටු රැස්වීම් සඳහා සහභාගී වීම හා එහිදී ඇතිවන ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම
- මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක වන අමාත්‍යාංශයට අදාල ව්‍යාපෘති සම්බන්ධයෙන් ක්‍රියා කිරීම
- මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම
- ශුන්‍ය පාදක බඅයවැය වාර්තා මාසිකව සැකසීම හා ප්‍රධාන ලේකම් වෙත හා මුදල් කොමිසන් සභාව වෙත ඉදිරිපත් කිරීම
- ප්‍රධාන ලේකම් විසින් හා ජනාධිපත් ලේකම් කාර්යාලය මගින් වරිනි වර නියමබ කරනු ලබන විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. උදා:- මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
- අමාත්‍යෘංශය යටතේ ඇති ආයතන වන පළාත් සංවර්ධන අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධිතරණය, අධික්ෂණය හා පසුවිපරම් කිරීම
- කර්මාන්ත දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වැනි දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කරුන ලබන ව්‍යාපෘති සම්බන්ධීකරණය, අධීක්ෂණය හා පසුවිපරම් කිරීම
- සියළු අධිකාරී මගින් ක්‍රියාත්මක කරනු ලබන සියළුම ව්‍යාපෘති බිල්පත් පරීක්ෂා කර බලා නිරදේශ සහිතව ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් කිරීම