


බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන අංශය මඟින් වසර දෙකකට වරක් පවත්වනු ලබන ග්‍රාම ප්‍රතිභා 2018 වැඩසටහන 2018.10.02 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි. ජන සමාජයතුල ජීවත්වන ජනයාගේ ජනජිවිතය සංවර්ධනය කීරීම වෙනුවෙන් ආරම්භකල ග්‍රාම සංවර්ධන සමිති අතර පළාත තුල හොඳම සමිතිය සහ හොඳම ව්‍යාපෘතිය තේරීමද සිදු කරන ලදි.










Users Today : 71
This Month : 2718
Total Users : 159265
