කැළණිය හුංගමුගොඩ පරණ නුවර පාරේ නවීකරණය කල පාලම ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව කිරිබත්ගොඩ කොටුව ධාවනය සඳහා නවීන බස්රථ දෙකක් ජනතා අයිතියට 2017.11.20 දින පත්කිරීම