කාර්යයන්
• බස්නාහිර පළාත් තුල ඇති සි හා ඩී ශේණියට අයත් මාර්ග නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම.
• පළාත් පාලන ආයතන සතු මාර්ග සංවර්ධනයට අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීම සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉටු කිරීම තුළින් ආදායම් උත්පාදනය.
• බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන ආදායම් බලපතු නිකුත් කිරීම සහ මගී ප්‍රවාහනය විධීමත්ව සිදු කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය හා ඒවා ක්‍රියාත්මක කිරීම.
• ප්‍රාදේශිය සංවර්ධනයේදී සමුපකාර ව්‍යාපාරය සාධනීය පර්ශවකරුවෙක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය හා ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම.
• බස්නාහිර පළාත තුළ ගෙවල් කුලී පනත ක්රිසයාත්මක කිරීම, නිවාස සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ නිවාස අරමුදල පවත්වාගෙන යාම, අඩු ආදායම්ලාභීන් සඳහා සහ රාජ්ය සේවකයින් සඳහා දේශීය හා විදේශීය ආධාර මත නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
• මාර්ග, ප්‍රවාහන ආදී යටිතල පහසුකම් සංවර්ධනය තුළින් වඩා හොඳ පහසුකම් භුක්ති විඳින වතු ආශ්‍රිත ජන ප්‍රජාවක් බිහි කිරීම.
• සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා ව්‍යාපෘති හඳුනා ගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම.
• සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා වෘත්තීය පුහුණු ආයතන මගින් ශිල්පීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
• ග්‍රාමීය ජනතාව ඒකරාශි කරමින් ගම් මට්ටමින් පිහිටුවා ඇති සමාජ හා සංවිධාන සවිබල ගන්වා, යටිතල පහසුකම් දියුණු කරමින් ග්‍රාමීය ජනතාවගේ ජිවන මට්ටම උසස් කිරීම සඳහා ප්‍රජා පහසුකම් සංවර්නය කිරීම
• දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ රැස්වීම් හා ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
• ආයතනික පරිපාලනය හා විනය කටයුතු.
• මූල්‍ය කළමනාකරණය









Users Today : 96
This Month : 2162
Total Users : 147131
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!