• බස්නාහිර පළාත් තුල ඇති සි හා ඩී ශ්රේ.ණියට අයත් මාර්ග නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම.
• පළාත් පාලන ආයතන සතු මාර්ග සංවර්ධනයට අවශ්ය් දැනුම හා තාක්ෂණික සහාය ලබාදීම සහ මාර්ග සංවර්ධන ව්යාශපෘති ඉටු කිරීම තුළින් ආදායම් උත්පාදනය.
• බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන ආදායම් බලපතු නිකුත් කිරීම සහ මගී ප්රතවාහනය විධීමත්ව සිදු කිරීම සඳහා ප්රලතිපත්ති සම්පාදනය හා ඒවා ක්රිීයාත්මක කිරීම.
• ප්රා්දේශීය සංවර්ධනයේදී සමුපකාර ව්යෘපපාරය සාධනීය පර්ශවකරුවෙක් බවට පත්කිරීම සඳහා අවශ්යක කටයුතු සම්පාදනය හා ප්රපතිපත්ති සැකසීම සහ ක්රිකයාත්මක කිරීමට වග බලා ගැනීම.
• බස්නාහිර පළාත තුළ ගෙවල් කුලී පනත ක්රිසයාත්මක කිරීම, නිවාස සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ නිවාස අරමුදල පවත්වාගෙන යාම, අඩු ආදායම්ලාභීන් සඳහා සහ රාජ්ය සේවකයින් සඳහා දේශීය හා විදේශීය ආධාර මත නිවාස ව්යාලපෘති ක්රිජයාත්මක කිරීම.
• මාර්ග, ප්ර්වාහන ආදී යටිතල පහසුකම් සංවර්ධනය තුළින් වඩා හොඳ පහසුකම් භුක්ති විඳින වතු ආශ්රිනත ජන ප්රලජාවක් බිහි කිරීම.
• සුළු හා මධ්යි පරිමාණ කර්මාන්ත ප්රරවර්ධනය උදෙසා ව්යා්පෘති හඳුනා ගැනීම, සැලසුම් කිරීම, ක්රිරයාත්මක කිරීම.
• සුළු හා මධ්යස පරිමාන කර්මාන්ත ප්රහපවර්ධනය සඳහා වෘත්තීය පුහුණු ආයතන මගින් ශිල්පීය පුහුණු වැඩසටහන් ක්රි්යාත්මක කිරීම.
• ග්රානමිය ජනතාව ඒකරාශි කරමින් ගම් මට්ටමින් පිහිටුවා ඇති සමාජ හා සංවිධාන සවිබල ගන්වා, යටිතල පහසුකම් දියුණු කරමින් ග්රාඇමීය ජනතාවගේ ජිවන මට්ටම උසස් කිරීම සඳහා ප්රපජා පහසුකම් සංවර්නය කිරීම
• දෙපාර්තමේන්තු ප්රසධානීන්ගේ රැස්වීම් හා ප්රසගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
• ආයතනික පරිපාලනය හා විනය කටයුතු.
• මූල්යක කළමනාකරණය